සජිත ඇන්තනී අපි කවුර්ත් ආදරය කරන චරිතයක්. සජිත බුවී කැදැල්ලට අලුතෙන්ම එකතු වුණ සාමාජිකයා තමයි ඒ දෙන්නගේ ආදරණීය ජේඩන්. ජේඩන් ඒ දෙන්නා ළඟට ඇවිත් නොදැනීම අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.. මේ ඒ වෙනුවෙන් සජිත එක්කල සටහනක්..
"අවුරුද්දක් පැහුනා.. හැබැයි අවුරුදු කීයක් පැහුනත් අපිට ලපටි චූටි J boy.. අම්මටයි අප්පච්චිටයි හීන ගොඩක් තිබුනා. අවුරුද්දක් තිස්සේ ඉඳන් ඒ හැම හීනයක්මත් අලුතින් දකින හැම හීනයක්මත් ඔයා වෙනුවෙන් විතරමයි. ආදරෙයි පුතා. ඔයාට සුභ උපන්දිනයක්..."




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
