ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂා ප්‍රංශෙට ගිහින් උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි

  • 22-03-2023
  • Views 162

ඊයේ අපේ ගායන ක්ෂේත්‍රයට එක් වුණු නවක ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියකගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි හැමෝම ආදරේ කරන දිල්කි උරේෂා.

දිල්කි මේ දවස්වල ඉන්නේ ඇගේ සැමියා එක්ක ප්‍රංශයේ. ප්‍රංශයේ ඉඳලා දිල්කි ඇගේ උපන්දිනය සැමරූ ආකාරය ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.