ජීවිතේ කියන්නෙ අත් හරින්න ඕන දෙයක් කියලා කවුරු හරි කිව්වොත් නෑ. ඒක එහෙම නෑ කියන්න මෙන්න හොඳම විසදුම. ඇය ගොඩක් මහන්සි ඇගේ ජීවිතය ගොඩනගා ගත්ත චරිතයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ඇය ඇගේම කියලා තවත් පිරිසක් නිර්මාණය කරන මඟක් හොයාගෙන. ඒ නිසා ත්‍රිකලා මේ විදිහට ඇගේ සමාජ මාධ්‍යවලට එකතු කරන දේවල් බොහෝ දෙනා ආශිර්වාද කරගත්තට සමහරුන්ට නම් ඒවා එච්චරම දිරවන්නේ නෑ වගේ. කොහොම වුණත් තමට කරදරයක් වෙනකොටත් තමන් මේ තරම් ශක්තිමත් නම්.. හිතන්න බලන්න ඇය මේ කියන්න උත්සාහ කරන්නෙ එහෙම දෙයක් ගැන.
"ගොඩක් අය කියාවී. ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ.... ජීවිතේ දුකයි ... ප්‍රශ්න .... මේ ඔක්කොම දේවල් වැඩක් නෑ කියලා ....
ඔයා ඒවා වැඩිය හිතන්න එපා...
දුක දැනෙයි ????....එපා වෙයි...කෑගහලා අඩන්න හිතෙයි ..වෙලාවකට අතාරින්න හිතෙයි ...ඒත් .....,,,,කට්ට කාගෙන ඔයාගෙ අරමුණට යන්න...
ඇයි දන්නවද ..?
මං නම් ආසම දුකක් දැනුනම රේන්ජ් රෝවර් එකක් , BMW එකක් ඇතුලට වෙලා සුවපහසුව අඩන්න.."
~ත්‍රිකලා ධරණි~









Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
