සංගීත්- දිනී කියන්නේ ගොඩාක් ආදරණීය චරිත දෙකක්. ඒ දෙන්නා නිතර නිතර හරි ආදරණීය විදිහට තෑගි හුවමාරු කරගන්නවා අපි නිතර දෙවේලේ දැකලා තියනවා. මෙන්න දිනිතිට තවත් ඒ වගේ වටිනා තෑගි ලැබිලා. ඒත් එක්කම පවුලේ හැමෝම bbq night එකක් දාලා සතුටු වෙලා තිබ්බ ඡායාරූපත් දිනිති ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක්කරලා තිබ්බා.
බලන්නකෝ ඒ අය සතුටු වෙන හැටි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
