අම්මෙක්ට මේ ලෝකේ වැඩියෙන්ම වටින්නේ තමන්ගේ දරුවෝ. දරුවන්ගේ දියුණුව යහපත ගැන හිතලා තමයි හැම අම්මා කෙනෙක්ම වැඩ කරන්නේ. අම්මාවරුන්ට වෙන්වුණු විශේෂ දවසක් ඇතත් නැතත් ඒ අම්මා කවදාවත් වගකීම්වලින් නම් නිදහස් වුණේ නෑ. කොහොම වුණත් ගයාන් ගුණවර්ධන අද එයාගේ අම්මා වෙනුවෙන් මේ විදිහට ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කරලා තිබුණා.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
