යුරේනි නොෂිකාව මේ දවස්වල අපිට මුණ ගැහෙන්නෙ හිරු ටීවී ඔස්සෙ විකාශය වන "Happy Hour" වැඩසටහන තුළිනුයි. සරාගී විලාසිතා නිසාම කතාබහට ලක්වුණු ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්.
නිතරම වෙනස් විලාසිතා කිරීම තුළින් යුරේනි විලාසිතාකරණයට ප්‍රේක්ෂකයන් වක්‍රාකාරව පෙලඹවීමක් කරන බව සමහරු කියනවා. මෙවර Happy Hour වැඩසට්‍රහන සඳහා සහභාගි වෙන්නේ ජනප්‍රිය සිනමා නළු රොෂාන් රනවන සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානි.
එහි පටිගත කිරීම්වලදී ගත් ඡායාරූප කීපයක් යුරේනි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
