Sri Lanka Tourism promotion Bureau (SLTPB ) සහ Sri Lanka Convention Bureau (SLCB ) එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සංවිධානය කළ ව්‍යාපාරික හමුවට සමගාමීව නර්තනමය ප්‍රසංග මාලාවක්ද පැවැත්වෙනවා .ඒ ඉන්දියාවේ චෙන්නායි ඇතුළු ප්‍රදේශ කිහිපයකදී.
ලංකාවේ සාම්ප්‍රදායික නිර්මාණාත්මක සහ විනෝදාත්මක නර්තන අංග රැසක් මේ ප්‍රසංග මාලාවේදී ඉදිරිපත් කරන අතර මෙහි ප්‍රසංග අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහයි. චන්දන වික්‍රමසිංහගේ නර්තනයන්ට මෙම ව්‍යාපාරික සමුළුවේදී ලැබෙමින් පවතින ප්‍රතිචාර හරිම ප්‍රසංශනීය යි කියලා තමයි චන්දන වික්‍රමසිංහ අපිට කතා කරලා කීවේ.










Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
