පසුගිය ඉරිදා මව්වරුන්ගේ දිනය. මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මෙවර හිරු කොපිචැට් වැඩසටහනට පැමිණියේ කලා පවුල් තුනක දරුවන් සහ මව්වරුන්. ජනිත් වික්‍රමගේ, අකිල ඇන්තනී, පබෝධා සන්දීපනී ඔවුන්ගේ මව්වරුන් සමඟ කොපිචැට් වර්ණවත් කරන්න සහභාගි වුණා.
මේ අතරින් ජනිත් වික්‍රමගේ සහ අකිල වික්‍රමගේ කියා සිටියේ තමන් ක්ෂේත්‍රයේ කොයිතරම් තනිව ගමනක් යන්නට උත්සාහ කළත් කලා ක්ෂේත්‍රයේ සහ සාමාන්‍ය ජනතාව අතර තමන්ගේ පියාගේ හෝ මවගේ දරුවන් යැයි තමන්ව හඳුන්වන බවයි.
නමුත් එම සංවාදයට අතරවාරයේදී ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි මෙසේ කියා සිටියා.
"ඒත් මට ඒක එහෙම නැහැ. මට හැමෝම කියන්නේ ගින්දරීගේ අම්මා කියලා. මොකද පොඩි ළමයි කවුරුත් මාව දන්නේ නැහැ. රඟපාන්නේ නැති නිසා. මාට හැමෝම කියන්නෙ ගින්දරීගේ අම්මා කියලා..."




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
