පරම්පරා තුනක් එකට සමරන ප්‍රියසාද් පවුලේ මව්වරුන්ගේ දිනය මෙන්න

  • 14-05-2023
  • Views 282

දැන් එයාලගේ පවුල ඉස්සරටත් වඩා ලොකුයි.. ඒ හින්දාම එයාලගේ බැඳීම් ශක්තිමත් වගේම ලස්සනයි. කලා ලෝකේ ගත්තාම මේ පවුල හරිම විශේෂයි. විශේෂ දින සුවිශේෂී කරගන්න ප්‍රියසාද් පවුලේ අක්කලා නංගිලා කාලේ වෙන්කරගන්නේ හරි අපූරු විදිහට. එයාලා කැමති පරණ මතක එක්ක අලුත් වෙන්න... අද දවසේ මෙයාලා හැමෝම සමරලා තිබ්බේ මෙන්න මේ විදිහට.