ක්‍රිකට් කියන්නේ ලාංකිකයන්ගේ හදවතේ ක්‍රීඩාවනේ. මේ දිනවල ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ අබුඩාබි හි පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දෙසයි. අබුඩාබි සහ ඒ අවට සිටින ලාංකිකයෝ ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම වාගේ නරඹන්නට ගොස් තිබුණා. කොහොම වෙතත් තරඟ කිහිපයක්ම ලංකාව පැරදුණු නිසා ලංකාවට මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරියට යාමට නොහැකි වුණා.
කෙසේවෙතත් ලංකාව තරඟ වැදුණු තරඟ සියල්ලම නරඹන්නට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ගොස් තිබුණා. ඒ අමිල අබේසේකර. අමිල ලංකාවට වඩා කොහොමත් ඉන්නේ ඩුබායිවල. ඉතින් අමිල සහ ඔහුගේ බිරිඳ ලංකාව සහභාගී වුණු තරඟ නරඹන අයුරු ඡායාරූපවලට නැගී තිබුණේ මේ විදිහට.
ඡායාරූප papare.com වෙබ් පිටුවෙන්.






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
