’’මගේ ආදරණීය නංගී ඔබට සුබ උපන්දිනයක්’’ වත්සලාගෙන් බුවනිට සුබ පැතුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි කවුරුත් දන්න කලා ලෝකේ ආදරණීය චරිතයක් තමයි බුවනි කියන්නේ. ඒ නම මත වෙද්දීම එයාගේ අක්කා වත්සලාවත් අමතක නෑනේ. මේ දෙන්නා  හරිම ආදරණීයයී. ඉතිං අද බුවිනි උපන්දිනය සමරන වෙලාවේ එයාගේ අක්කා මෙන්න මේ විදිහට නංගිට සුබපැතුමක් එක් කරලා තිබ්බා.