
මේ තමයි ඒ දෙන්නගෙ පවුලේ හැඩකාරයා.. අම්මගෙයි තාත්තගෙයි ලෝකෙ සතුටින් පුරවන පුංචි කුමාරයා කෛලාෂ්ගේ හැඩ දැක්කද..?
මාධාවී වගේම ඔහුගේ ආදරණීය සැමියා කසුන්, මේ වෙද්දි ජීවිතේ ගෙවන්නේ ගොඩක් සතුටෙන්.
ඒකට එක හේතුවක් තමයි මෙන්න මේ චූටි කෛලාෂ් එන්න එන්නම දගකාරකම් වැඩිවෙන මේ පොඩ්ඩා පහුගිය දවසක අම්මයි තාත්තයි එක්ක පුංචි සාදයකට ගිහිල්ලා..
එහෙදි කෛලාෂ්ට අලුත් යාලුවෝ ගොඩක් මුණගැහෙන්නත් ඇති.
ඒ මොහොතේ ඔහු සතුටු වුණු අපූරුව මාධවී මෙන්න මේ විදිහට ඡායාරූප පෙළකින් ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණා.




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
