රැල්ල වෙරළට ආදරෙයි තුළින් ප්‍රේක්ශකයා වසඟ කරගත් දසුනිගේ අලුත්ම Birthday shoot එක මෙන්න

  • 26-05-2023
  • Views 308

ඩාන්සර් හරහා ඇගේ කුසලතා මුළු රටක්ම හඳුනාගත්තා. ඒත් එක්කම ඇගේ ලස්සන රූසපුව කලාවට ඇයට අවතීර්ණ වෙන්න ලොකු රුකුලක් වුණා. කොහොම වුණත් ඇය අද පුංචි තිරයට නැතුවම බැරි චරිතයක්. හිරු තිරය හරහාම ඇයට එක් වුණු ප්‍රේක්ශකාගාටය ඇගේ දිවියට ජයග්‍රහනයක්. රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යය එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් මේ දවස්වල දසුනිට වඩා හඳුනන්නේ යෙනුකිව.

කොහොම වුණත් ඇගේ රංගනයට ආදරය කරන ගොඩක් අය ඉන්නවා වගේම තමයි ඇගේ තොරතුරු දැනගන්න කැමති අයත් එහෙමමයි. ඉතින් දසුනි එයාගේ උපන්දිනට වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරලා. බලන්නකෝ ඇගේ ලස්සන.