ලංකාවේ නම ලෝකයට අරන් ගිය, සොඳුරු හැඩකාරයා ප්‍රදීප්, රටට ජයග්‍රහණයක් ගෙනා ඔබට අපෙන් උණුසුම් සුබපැතුම්
පසුගියදා පැවති Mister Universe Tourism තරඟාවලිය නිමාවට පත්වුණේ අපේ රටටත් ජයග්‍රහණයක් අත්කර දෙමින්. ලෝකයේ රටවල් රැසක නිරූපණ ශිල්පීන් අදාළ තරගාවලියට එක් ව සිටි අතර එය පැවැත්වුණේ බාලි නුවර නූසා ඩුවා හි දියි. Mister Universe Tourism තරඟාවලියේ Mister Photogenic තරඟ අංශයේ ජයග්‍රහණයයි එලෙස අපේ රට වෙනුවෙන් හිමිවුණේ.
ඒ අනුව Mister Photogenic - Mr. Universe Tourism 2023 ලෙස ජයග්‍රහණය කිරීමට ලංකාව නියෝජනය කළ නිරූපණ ශිල්පි ප්‍රදීප් ජොන්සන්ට හැකියාව ලැබුණා. 29 හැවිරිදි වියෙහි පසුවන ඔහු යාපනයේ පදිංචිකරුවෙක්. රට වෙනුවෙන් තරඟ කර ලබාගත් මෙම ජයග්‍රහණයට අපිත් ඔහුට සුබපැතුම් එකතු කරමු.






















Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
