පුබුදු - මාෂි දෙන්නගෙ ලස්සන ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නෑනෙ. කලා ලෝකෙ ලස්සනම ආදර කතා අතර මේ දෙන්නගෙ ආදර කතාවට හරි ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ සුන්දර ,ආදරණීය යුවළක් හැටියට.
මේ දිනවල මාෂි රංගනයෙන් දායක වෙන යුගාත්‍රා චිත්‍රපටය තිරගත වෙනවා. ඒ නිසා මාෂිගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා තියෙන්නේ.
මාෂියි පුබුදුයි දෙන්නා මේ වෙසක් පෝයට මහනුවර දලදා මාලිඟාවට ගිහින්. එහිදී ගත් ඡායාරූප කීපයක් මාෂි සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ.
මේ තියෙන්නේ ඒ ඡායාරූප. බලන්නකො ඒ දෙන්නගේ පින් පාට.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
