පෙරේදා දවස ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක්. ප්‍රියසාද් පවුල ප්‍රියසාදයක්ම කරන දවසක් කිව්වොත් හරියටම හරි. මේ පවුලේ සාමාජිකයන් දෙන්නෙක්ම ඊයේ ඔවුන්ගේ උපන්දින සැමරුවා. ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ඒ කියන්නේ ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා ක්‍රිෂාර්‍යාගේ පළමු වැනි උපන්දිනය යෙදී තිබුනේ මැයි 17 වැනිදා. අහම්බය වෙන්නේ ප්‍රියසාද් පවුලේ අම්මා ඒ කියන්නේ ශිරානි ප්‍රියසාද්ගේත් උපන්දිනය එදිනම යෙදී තිබීමයි.
පෙරේදා ප්‍රියසාද් පවුලම එකතු වෙලා පුංචියට මේ උපන්දින දෙකම සමරලා තිබුණා. ශේෂාද්‍රි එහි ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ ඡායාරූපය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
