සජිතගෙයි - අඛිලගෙයි ආදරේ දෙන්නටම බෙදෙන හැඩයි

  • 24-05-2023
  • Views 168

ජැක්සන් පවුලේ දරුවන් අතර තිබෙන සමඟිය ගැන කවුරුත් කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒක ඕන කෙනෙක්ට ඒ පවුල දැක්කගමන් ඒ දේ තේරෙනවා. මේ පවුලේ දැන් පොඩ්ඩෝ දෙන්නයි සකී දෝණි එක්ක ජේඩන් පැටියත් හරි ඉක්මනට ලොකු වෙනවා. මේ දෙන්නට ඇත්තටම අප්පච්චිලා දෙන්නෙක් ඉන්නවා කියලා තමයි සජිත නම් කියන්නේ.

"චූටි අප්පච්චී... ලොකු අප්පච්චී..." දෙන්නම මේ දෙන්නට එක වගේම ආදරෙයි.