සරාගී අමන්දාගේ විලාසිතා

  • 06-06-2023
  • Views 272

මානාලියක් කියනකොට අපි එක එක විදිහට ඇගේ ලස්සන දකිනවා විදිනවා. ඒක හැමෝම දන්න දෙයක් නේ. කොහොම වුණ්ත් මේ කියන්න යන්නේ තවත් සරාගී යුවතියක් රුවැති මනාලියක් ලෙස හැඩගැන්වී සිටින අවස්තාවක් ගැන. බලන්නකෝ අමන්දාගේ ලස්සන.. ඇත්තටම දෙපාරක් බලන්න හිතෙනවා නේද..?