සුරූපී නිළි බුවනි දියලගොඩගේ කරපු Pregnancy Photo Shoot එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුවනි දියලගොඩව ගොඩක් දෙනෙක් දැන අඳුරන්නෙ, වත්සලා දියලගොඩ-ගේ ආදරණීය නැගණිය විදිහට.බැලූ  බැල්මට එකම වගේ පේන මේ අක්කා - නඟෝ දෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් බොහෝම ආදරය කරනවා. බුවී මේ දිනවල ඉන්නෙ ලස්සන හීනයක් බලන්න ආසාවෙන්.

ළඟදීම "අම්මා කෙනෙක්" වෙන්න ඉන්න ඇගේ Pregnancy Photo Shoot එකේ ඡායාරූප තමයි මේ.