සෝෂල් මීඩියා වල කතා වෙච්ච Size එකේ කතාව ගැන ඔයා දන්නවද?

  • 05-11-2021
  • Views 164

ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට #SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.

අපි කවුරුත් දන්න, ආදරේ කරන, follow කරන ශනුද්රිඑ, හේෂානි, පූජනී, විනූ, ගයාන්, විනෝලි, නිලුෂි, ගයාන්, Binkly, විමා වගේ කට්ටිය, ලස්සන ඩාන්ස් එකක් එක්ක එයාලා කැමති 'සයිස්' එක ගැන කියනවා. ඇත්තටම මොකක්ද මේ කට්ටිය කියන සයිස් එක කියල දැන ගන්න ඔයාලත් කැමති ද?

https://vm.tiktok.com/ZSe6fPknG/

මේ දවස් වල තියෙන්නේ පුදුම රස්නයක්. ඒ නිසාම ගමනක් යන අතරේ හරියට තිබහ දැනෙනවා. තිබහ දැනෙන කොට බොන්න, හුරු පුරුදු බීමක් දැන් ඔබේ ළඟම කඩේ, ලඟම සුපර් මාකට් එකේ තියෙනවා. ඒ තමයි Sunquick BiBi!  ඔයාගේ තිබහ ලොකු වුණත් පොඩි වුණත්, ඒ කෝකටත් ගැළපෙන ඔයා තෝරගන්න කැමති සයිස් එකෙන් බොන්න Sunquuck BiBi එකක් දැන් තියෙනවා කැමති රස හතරෙන්ම! දොඩම්, මිශ්රහ පලතුරු, මිශ්රු බෙරි වගේම රතු පේර සහ ස්ට්රෝබෙරි කියන රස හතරෙන් ම ඔබේපුරුදු Sunquick BiBi දැන් ගත්ත ගමන් බොන්න පුළුවන්.

ගමනක් අතර මග, ඔෆිස් එකේදී, ඒ වගේම කාලෙකට පස්සේ යාළුවො හම්බවෙන කොට, මේ කොයි වෙලාවටත් ගැළපෙන, බෑග් එකේ දාගෙන යන්න පුළුවන් අතට හැන්ඩි පැක් එකක් විදිහට ඇවිත් තියෙන නිසා ලේසියි වගේම යන යන තැන 'BiBi' ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, වැඩ ඇරිලා ගෙදර ගිහින් මහන්සි නිවෙනකම් වාඩිවෙලා Bibi  ඉන්නත් Sunquick BiBi කදිමයි!

තිබහේ size එකටගැළපෙන size දෙකකින් එන Sunquick BiBi, එක පාරක් බීලා බැලුවොත් නොබී ඉන්න බැරිවෙනවා. 

ඉතින් ඔයාලා කැමති Sunquick BiBi size එක මොකක්ද?

#SizeIPrefer 

(Paid Content)