ළංවී හි අපූර්වා විදිහට කවුරුත් ආදරේ කරන හර්ෂි රසාංගා කියන්නෙ මුහුණූ පොතෙත් ජනප්‍රිය චරිතයක්. ජනප්‍රියත්වය නිසාම ඇයට එල්ලවන විවේචන මඩ ප්‍රහාරත් වැඩියි. පසුගිය දවසක ඇය සිදුකළ ප්‍රකාශයක් විකෘති කරමින්, ඇයට හානි වන අයුරින් යූටියුබ් නාලිකාවක ප්‍රවෘත්තියක් පළකර තිබුණා. මේ සම්බන්ධයෙන් හර්ෂි ඇගේ මුහුණූ පොතේ කර තිබූ පළකිරීමයි මේ.
තමන්ගේ channel එකට views ගන්න මේ වගේ වැඩ කරන්න එපා. ඒ අහපු ප්‍රශ්ණෙ “ මං මහේන්ට කලින් ජීවිතෙන් සමුගත්තොත් මහේන් තව විවාහයක් කරගන්නවට කැමතිද” කියන එකයි. දෙයක අර්ථය වෙනස් කරලා කෙනෙකුගේ චරිතයට හානියක් කරලා තමන් ලබන සතුට මොකක්ද?
**** YouTube channel එකේ අහපු ප්‍රශ්ණයක් වෙනස් කරලා සක්වල YouTube channel එකෙන් දාලා තියෙන්නේ. මේ තියෙන්නෙ මම කරපු program එක නෙවෙයි.
සල්ලි හින්දද මෙච්චර පහතට වැටෙන්නේ?





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
