
යටට නොඇන්දට පහුගිය කාලයේ ඇති පදම් බැණුම් අහපු ඩිෂ්නි රාජපක්ෂ දැන් කසාදයක් බැන්දා.
ඩිෂ්නි කසාද බැන්දෙ එයාගෙ අවැස්ස මස්සිනා පොඩ්ඩ.පොඩ්ඩ කීවට රජිත් කියන්නෙ ටිකක් උස මහත සද්දන්ත රැවුල වවපු ඩයල් එකක්.
දෙවැනි මනමාලියන්ට හිටියෙත් ඩිෂ්නිගෙම නංගිලා දෙන්නා...
පාරුවකින් නෙළුම් කොළයක් යටින් මනමාලිව කැන්ඳාගෙන ආව වෙනස්ම ලස්සනම මඟුලක් ඒක.
හැබැයි මඟුල පුරාම ඩිෂ්නි නැටුවෙ පුදුම නැටිල්ලක්....
ඉතින් ඒ මාඟුලෙදි රජිත් ඩිෂ්නි ට රෝස පැහැති රිබන් පටියක් ගැටගැසූ ලස්සන බලු පැටියෙක් තෑගි කළා...
ඩිෂ්නි බල්ලන්ට ආසා ඇති.....
ඇත්තටම ඒ බලු පැටියා හරි Sweet .....
ඉතින් ඩිෂ්නි -රජිත් ඔය දෙන්නට සාරවිට අපෙනුත් සුබ පැතුම්
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
