Aquaman දැන් EAP මණ්ඩලයේ


හොලිවුඩ් සිනමාවේ නවතම පෙරලි වූ ඇක්‍යුමන් චිත්‍රපටය පසුගිය 21 වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ විය. නවතම සුපර් හීරෝ චරිතයක් ලෙසින් හඳුන්වාදුන් මෙම චිත්‍රපටය ලොවට සමගාමීව EAP මණ්ඩලයේද තිරගත වෙමින් පවතී

 

YOU MAY ALSO LIKE