රංගන ශිල්පියෙක් / නිෂ්පාදකවරයෙක් / අධ්‍යක්ෂවරයෙක් ලෙස ජනප්‍රිය අර්ජුන් කමලනාත්ගේ නවතම චිත්‍රපට තමයි “කුසල්” කියන්නේ. මනුස්සකම, ගුණදහම්, අනෙකාට උදව් කිරීම් යන තේමා කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ගේ හිත්වලට මනා ලෙස කා වැද්දිය හැකි චිත්‍රපටයක් ලෙස කුසල් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මෙය ළමා චිත්‍රපටයක් ලෙසින් හැඳින්වූවත් පවුලේ සියළු දෙනාට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. සතුන් තුන් දෙනෙක් සහ කුඩා දරුවෙක් වටා ගෙතී ඇති කුසල් චිත්‍රපටය පෙබරවාරි 23දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
