දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ‘ඉගිලෙන මාළුවෝ’ අධ්‍යක්ෂණය කළ සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා කෘතිය වන’දැවෙනවිහඟුන්’ (Burning Birds) පසුගිය 29 දා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය. 15th International Film Festival and Forum on Human Rights in Geneva හිදී හොඳම චිත්‍රපටයට හිමි ගෝන්ප්‍රී සම්මානය හිමිකරගත් මෙම චිත්‍රපටය, පවුලේ සැමට නැරඹිය හැකි සිනමාපටයකි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
