දියවරට දිවි දී රැකගත් ලාකේය දේවත්වය 'කාල' දැන් ඔබේ සිනමා හලේදී


සුජීව ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘කාල’ මේ දිනවල ඔබේ සිනමාහලේ විඳගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.