පෝරිසාදයා දැන් තිරගත වෙයි


ප්‍රවීණ කලා ශිල්පී, බී. සිරිතුංග පෙරේරා සහ චිත්‍රපට නිෂ්පාදක දේශමාන්‍ය ඉන්දික විඡේරත්න සුසංයෝගයේ දෙවැනි සිනමා නිර්මාණය "පෝරිසාදයා" දිවයින පුරා පිහිටි එල්.එ.ඩී. සහ එම්.පී.අයි. මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හිදී තිරගත වෙයි.