සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ‘මධුර චාරිකා’ සිනමා නිර්මාණය පසුගියදා 16දා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම ආරම්භ විය. මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ විසිනි. ළමා නළුවකු ඔහු සමග උප ප්‍රධාන චරිතයට දායක වන අතර, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
