හීන හොයන සමනල්ලු දැන් තිරගත වෙයි


අහස අල්ලන්න නොව . . . පොළොවේ හැපී ජිවත් වෙන්න හීන දකින . . අපේ කාලයේ සමනලුන් රෑනකගේ සිනමා සම්ප්‍රාප්තිය .. ඔබේ සිනමා ශාලාවේ . . . 

හීන හොයන සමනල්ලු.... පවුලේ, ඔබේ, දෙමාපියන්ගේ, දූ දරුවන්ගේ චිත්‍රපටිය....

60 කට අධික සිනමා ශාලා සංඛ්‍යාවක 2 වෙනි දා සිට දිවයින පුරා ....

එන්න ඔබත් නරඹන්න...