The Grinch දැන් තිරගතවෙයි

  • 10-12-2018
  • Views 3027

එළැඹෙන නත්තල වෙනුවෙන් නිර්මාණ කර ඇති චිත්‍රපටයකි. ත්‍රිමාණ චිත්‍රපටයක් වන මෙය ‘How the Grinch Stole Christmas’ ග්‍රන්ථය ඔස්සේ නිර්මාණය වූවකි. මේ වනවිට EAP ජාලයේ මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ විය.

  • අධ්‍යක්ෂණය - ස්කොට් මොයිසර්
  • නිෂ්පාදනය - ක්‍රිස් මෙලෙඩන්ද්‍රි
  • ප්‍රධාන හඬකැවීම් - බෙනඩික්ට් කම්බ්‍රබැච් /  රශිඩා ජෝනස්
  • එළිදක්වන දිනය - 2018 නොවැම්බර් 09