‘VIP 2’ චිත්‍රපටය පසුගිය දා එළිදැක්වුණි. මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ දනුෂ් සහ කාජල්ය. මෙහි දෙවැන්නත් තිරගත වීමත් සමගින් ඔවුන් මෙහි තෙවැන්න සඳහාත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි. කාජල් දමිළ චිත්‍රපටයක් සඳහා දායක වන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි.මේ වනවිට විශාල ආදායම් වාර්ථාවක් සඳහාද උරුමකම් කීමට මේ සඳහා අවස්ථාව උදා වී තිබේ.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
