අජිත් කුමාර් රංගනයෙන් දායක වන ‘විවේගම්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවට සමගාමීව ලෝකයේ පුරා බොහෝ සිනමාහල්වල තිරගත වෙමින් පවතිනවා. මේ වනවිටත් මුදල්මය වාර්තා අතරට පැමිණ ඇති මෙම චිත්‍රපටය, දමිළ සිනමාවේ අලුත් පැතිකඩක් විවර කරනු ලැබූ බවයි සඳහන් වන්නේ. කෙසේ වුවත් වසරකට පසුව දායක වන අජිත් ගේ ක්‍රියාන්විතය මේ වනවිට බොහෝ දෙනෙකුගේ විමතියට පත්ව ඇති බවයි සඳහන්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සිවාය.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
