'64 මායම්' දැන් තිරගත වේ

  • 28-11-2016
  • Views 1711

සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනයක් වන "64 මායම්" චිත්‍රපටය මේ වනවිට තිරගත වෙමින් පවතී. මෙහි විජය නන්දසිරියන්ගේ අවසන් රංගනයෙන් වර්ණවත් වූ චිත්‍රපටය වන්නේ "64 මායම්" චිත්‍රපටයයි. මෙහි විජය නන්දසිරි ඇතුලු මහින්ද පතිරගේ, සිසුලා කෝට්ටගේ, විශ්ව කොඩිකාර, සරත් චන්ද්‍රසිරි, ජීවන් හඳුන්නෙත්ති ඇතුලු තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියන් මෙහි දායක වනු ඇත.