'ආලෝකෝ උදපාදි' දැන් තිරගත වෙයි

  • 24-01-2017
  • Views 2610

 

මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොළී ආක්‍රමණයත් අනතුරුව වළගම්බා රජු සොළීන් පළවාහැර සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික්ෂූන් වහන්සේලා විසින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් පාදක කරගෙන ‘ආලෝකෝ උදපාදි’ සිනමාපටය බිහි වී තිබේ. මෙහි කතා වස්තුව වන්නේ මෙයයි. කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ආලෝකෝ උදපාදි’ සිනමාපටය පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ.

 

2017-01-23-ent-86