'උලත් එකයි පිලත් එකයි' දැන් දිවයින පුරා

  • 28-08-2016
  • Views 1835

තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන හර්ෂ උඩකන්දගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" දිනයින සිනමාහල් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. මෙහි ප්‍රධාන චරිත සඳහා රොෂාන්, දර්ශන්, මිහිර සිරිතිලක, රජිත, රුක්ෂාණා යන අය දායක වෙයි.