ප්‍රකට ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේ පුතුන් දෙදෙනා වන කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කුළුඳුල් සිනමාපටය "ප්‍රේමය නම්" චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹමින් පසුගිය සන්ධ්‍යාවේ කොළඹ රීගල් සිනමාහලේ පැවැති මංගල දර්ශනයේ කලාකරුවන්ගේ හා හිතවතුන්ගේ සහභාගීත්වයේ චිත්‍රපටයේ තිරගත වීම ආරම්භ කෙරුණි.
කල්පන ආරියවංශ සමග ෆාස්ට් ඇඩ්ස් හා සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක, ප්‍රචාරණ උපදේශක අතුල මහවලගේ සහ සුජීව විජේසිංහ නිෂ්පාදනයෙන් දායක වූ මෙම චිත්‍රප‘ටයේ ශාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානාච්චි සහ නිමල් ජයසිංහ රංගනයේ දායක වෙති. ආචාර්ය රෝහණ වීරසිංහයන් "ප්‍රේමය නම්" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වන අතර, එහි සංගීත සංයෝජනය සුරේෂ් මාලියද්දගෙනි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
