ජාතික සහ ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය 26 දා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරිණ. එහි මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහි රචනය සහ අධ්‍යක්ෂණය ශමීර රංගන නාඔටුන්න විසින් සිදු කරනු ලැබූ අතර, මෙහි රංගනයෙන් දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, විණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර රංගන දායකත්වය ලබා දෙනු ලබයි. දිවයින පුරා සිනමාහල් 40කට වැඩිප්‍රමාණයක මෙම චිත්‍රපටය තිරගතවෙනු ඇත.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
