රියැලිටි රුපවාහිනී වැඩසටහන් පිලිබදව කතාබහ කරන 'නිනෝ ලයිව්' තිරගත වෙයි

  • 05-06-2017
  • Views 6908

තිසර ඉඹුලාව විසින් අද්‍යක්ෂණය කරන ලද සුනිල් ටී. ප්‍රනාන්දු ඉදිරිපත් කිරීමක් වන “නිනෝ ලයිව්” චිත්‍රපටය මේ වනවිට ලංකාවේ බොහෝ සිනමාහල් වල තිරගත වනු ලැබේ.