බොලිවුඩ් සිනමාවේ ඛාන් පරපුරේ දැවැන්තයෙකු වන සල්මන් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් වන "සුල්තාන්" පසුගියදා (06දා) ලොව පුරා සිනමා හල් ශාලාවල මෙන්ම මෙරටද තිරගත වීම ආරම්භ කෙරිණි. අලි අබ්බාස් සෆර් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය මල්ලව පොර පුහුණුකරුවෙකු වටා ගෙතෙන බව සඳහන් වෙයි. මෙහි සල්මන් ඛාන් සමග ප්‍රධාන චරිතය සඳහා අනුෂ්කා ශර්මාද රංගනයෙන් දායක වෙයි. මෙරට ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමාශාලාවල මෙම චිත්‍රපටය තිරගත වෙයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
