ඉන්දියානු දමිළ නළු වික්‍රම්ගේ සහ නයනතාරාගේ නවතම චිත්‍රපටයක් පසුගිය ලෝකයේ බොහෝ සිනමාහල් වලට සාපේක්ෂව මෙරටද එළිදැක්වුණි.. Iru Mugan ලෙස මෙම චිත්‍රපටය නම් කර තිබේ. එහි ප්‍රචාරක පටය මේ වනවිට සඳහාද ඉහළ නැරඹුමක් ලෙසද වාර්තා විය. ද්විත්ව චරිතයකින් මෙම චිත්‍රපටය සරසන වික්‍රම් මෙම චිත්‍රපටය තුළ ආන්දෝලනාත්ම චරිතයකින් හැඩකරනු ලබයි.
"අයි" චිත්‍රපටය තුළින් සම්මානයට පාත්‍රවූ වික්‍රම්, නැවතත් සම්මාන අතරට ගෙන යන චිත්‍රපටයක් ලෙස මෙය නම් වන බව චිත්‍රපට විචාරකයෝ සඳහන් කරති.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
