Moana දැන් තිරගත වේ

  • 07-12-2016
  • Views 2355

වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක් වන Moana චිත්‍රපටය නොවැම්බර් 23 වැනිදා ලෝකයේ බොහෝ චිත්‍රපට ශාලාවල තිරගත වීමට ආරම්භ විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක විදයමකින් යුත් මෙම ත්‍රිමාණ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 179.5 ආදායමක් ලබා තිබේ. මේ වනවිට මෙම චිත්‍රපට ඊඒපි මණ්ඩලයේ සිනමාහල් වල තිර ගත වීම ආරම්භ විය. රොන් ක්ලෙමන්ට් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඔස්නාත් සුරර් විසිනි.