ඇමෙරිකානු තාස්‍ය චිත්‍රපටයක් වන පසුගිය 04 වැනිදා එළිදක්වනු ලැබීය. මීට පෙර මෙම චිත්‍රපට ජුනි 06 වැනිදා නිව්යොර්ක් හිදී එළිදක්වනු ලැබීය. NOW YOU SEE ME පළමු චිත්‍රපටයද ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් විය.
මෙහි අධ්‍යක්ෂකවරයා වන ජොන් එම්. චු සඳහන් කර තිබුණේ මෙම චිත්‍රපටයද ආදායම් අතරින් ඉහළ චිත්‍රපටයක් වන බවයි.
මේ වනවිට ඔහු පැවසූ ආකාරයට මෙම චිත්‍රපට ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි වියදම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර, මේ වනවිට මෙහි ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 215.8කි. මේ වනවිට මෙම චිත්‍රපටද අප රටේ MC ULTRA චිත්‍රපට ශාලාවේ ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
