සිංගම් චිත්‍රපටයේ තෙවැන්න පසුගියදා එළිදැක්විය. සූර්යා විසින් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වන අතර, ඔහුත් සමග අනුෂ්කා ශෙට්ටි දායක වනු ලබයි. හරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දවාල් ජයන්තිලාල් ගදා විසින්ය. සිංගම් පළමු සහ දෙවැනි චිත්‍රපටය විශාල ලෙස ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් වූ අතර, මෙම චිත්‍රපටයත් එවැනි ලෙස ආදායම් අතරට පැමිණෙනු ලබන බව අධ්‍යක්ෂකවරයාගේ විශ්වාසයයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
