The Nice Guys

  • 13-06-2016
  • Views 1248

 

පසුගිය මැයි මාසයේ එළිදැක්වූ හාස්‍ය චිත්‍රපටයක් වන "The Nice Guys" චිත්‍රපටය විදෙස් රටවල තිරගත වී දින කිහිපයකට පසුව මෙරටද තිරගත වීම ආරම්භ කෙරුණා. ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක විදයමක් දරා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපට මේ වනවිට ලබා ඇති සම්පූර්ණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 41.9 කි. මේ වනවිට මෙම චිත්‍රපටය Empire Colombo සිනමා ශාලාවේ පෙ.ව. 10.45, ප.ව. 1.45, ප.ව. 4.45, ප.ව. 7.30 හා රාත්‍රී 10.30 යන වෙලාවන්හිදී තිරගත වනවා.