XXX Return of Xander Cage දැන් ඊඒපී මණ්ඩලයේ

  • 02-02-2017
  • Views 7923

වින්ඩීසල් විසින් ප්‍රධාන චරිතය සඳහා පණපොවනු ලබන XXX Return of Xander Cage චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භකරනු ලැබීය. xXx චිත්‍රපට මාලාවේ තෙවැන්න වන මෙය විශාල මූලම්‍ය පිරිවැයක් යොදා නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක් වෙයි. පසුගිය චිත්‍රපට දෙකට වඩා මෙහි විශේෂත්වයක් වන්නේ ඉන්දියානු නිළියක් මේ සඳහා ප්‍රධාන චරිතයට දායක වීමයි. ඒ දීපිකා පදුකෝනි විසින් මේ සඳහා දායක වීම නිසා මෙම චිත්‍රපටය ඉන්දියාවේ බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.