Pottu Short film - On Location



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"Pottu" A Short Film by Nava Yuga / Thrii production/ AGNA

Synopsis - තිලකා... තිස් හයවෙනි වියේ පසුවන භරත නාට්‍යම් උගන්වන නර්තන ගුරුවරියකි.ඈ තම දියණිය වූ දුර්ගා සමඟ දිවි ගෙවයි. මෑතකදී සිය ස්වාමියා අහිමි වූ මැය තනිව ජීවත්වීමේ මානසික අරගලයට මුහුණදෙමින් සිටින්නීය. සැමියා අහිමි වූ කාන්තාවක් මත සමාජය, සංස්කෘතිය නමින් ඇති කරන්නාවූ තාඩන පීඩන මධ්‍යයේ ඇය ඝට්ටනයක යෙදෙන්නීය. පියා ජීවත්ව සිටියදී තම මව දිවි ගෙවූ ආකාරය ගැනද, පියාගේ වියෝවෙන් පසු සිය මව දිවි ගෙවීමට කරන්නාවූ අරගලය ගැනද දුර්ගා පසු වූයේ මනා අවබෝධයකිනි. තම පියාගෙ අහිමි වීමත් සමඟ තම මවගේ වෙනස්‌ වීමට හේතු වූ සංස්‌කෘතික බැමි පිටු පස ඇති රහස් සොයා යෑමට දුර්ගා තුළ වූයේ මහත් කුතුහලයකි. මේ සියල්ලට දුර්ගා පිළිතුරු සොයා යන අතර තුර තිලකා සිය ජීවිතය තුළ දිගටම කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නාය.

Story / Screen Play & Director
Navayuga Kugarajah

Director of Photography
Madhuni Hiranya Alahackone
 
Production Designer & Editor
Joshuah Heby

Art Director
Goabi Ramanan P

Costume designer
Ama Shakya Ketipearachchi 

Makeup
Madara Godage

Music Composer
Mc Raj

Sound Designers
Nanda Nandhi Jayakody
Lal Dissanayake

Cast
As seen on Screen 
 
Navayuga Kugarajah 
Thakshayini Kamalanathan
Anushika Vaneshwar Raju
Bavana Praba
Yuvahashinee Baran
Sharon Pracy
Priya Daniel 
Geethani Senavirathna
Manujitha Dimansa
Yasotha Rathakrishnan
Julieana Johnphilip

Voice Artist 
Sulaksini Gobinath
Thakshayini Kamalanathan
Kirushanthi Gnanapragasam 

VFX 
Joshuah Heby 

Colourist 
Dinindu Jagoda

First Assistant Director 
Ruwan Malith Peiris

Second Assistant Director 
Kirushanthi Gnanapragasam

Production Co ordinator
Chathurangi Rasikala Pathirage

Assistant Production Coordinator 
Pathurjan Wijesekara

Production Manager
Pavithra Madubhasini

Extra Artist Coordinator
Sudarshani Gamage

Gaffer
Sundaresan Jegadeesan

Lighting Assistants
Dinesh Chamara
Anura Kumara
Susantha Rathnasiri

Camera Assistants
Desmika Charithra
Nuwan Kumara
Janaka Prasad

Still Photography 
Munira Mutaher

Making video 
Eranga Gunasingha

Production Assistant 
Samantha Madanayake

Art Assistant 
Thiruvilangam Sritharan

Social Media Promotions
Pathurjan Wijesekara 

Project Advisor 
Naresh Newton

Project Co-Ordinator
Kalaatharshini Kugarajah 

Translations
Nallathamby Krishnadas 

Drivers
Indika Priyantha
Ranjan Ekanayaka
Asoka Bandara
R. K. Prasanna

Title and Posters
Joshuah Heby 

Special Thanks to 
Balachandran Karthikagini
Amritha Abilashini
M. A. A. Pushpakumara
Achala Sewwandhi
Angelo Francis