ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම චිත්‍රපටය 'ඝරසරප' - On Location



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත්ම චිත්‍රපටය ඝරසරප

ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන අර්ජුන් කමලනාත් මහතා නිෂ්පාදනය කරන ඝරසරප චිත්‍රපටයේ on location ඡායාරුප කිහිපයකි

ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්දරආරච්චි,

අතුල - සමිතාගේ ආදරණීය දියණි කවින්ද්‍යා අධිකාරි ,

දෙවුනක පොරගේ , සංගීතා වීරරත්න, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, අමිශා කාවින්දි, නෙතලි නානායක්කාර, අයිෂ් අතුකෝරල, රජිත හිරාන් චාමිකර, ගාමිණී ජයලත්, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, චතුර පෙරේරා, නෝමන් පලිහවඩන, ජයතිස්ස අතුලසිරි, ජයරත්න ගලගෙදර, ලක්ෂ්මන් රාජපක්ෂ ආදී නළු නිළියන් රැසක් සරසර්ප රංගනයෙන් හැඩ කරයි.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ජයන්ත චන්ද්‍රසිරිගෙනි.

ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂකවරයාය.

චින්තන ජයකොඩි සංගීතයෙන් දායක වේ.

ඩිලාන් ගුණවර්ධනගේ සංස්කරණයකි.

පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂකවරයාය.

ඉන්දික උදාර ලංකා අංග රචනයෙන් දායක වේ.

බාචි සුසාන්, සමිතා මුදුන්කොටුව සමඟ දුමාල් වරණකුලසූරිය ගීත ගායනයෙන් ඝරසරප හැඩකරයි.

ගීත රචනා ජයන්ත චන්ද්‍රසිරිගෙනි.

නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂකවරුන්ය.

අජිත් ප්‍රනාන්දුගේ නිෂ්පාදන කළමනාකරණයකි.

 

ඡායාරූප -  අරුණ ශාන්ත 

Cineart Production

2017-07-04-ent-14 2017-07-04-ent-15 2017-07-04-ent-16 2017-07-04-ent-17 2017-07-04-ent-18 2017-07-04-ent-19 2017-07-04-ent-20 2017-07-04-ent-21 2017-07-04-ent-22 2017-07-04-ent-23 2017-07-04-ent-24 2017-07-04-ent-25 2017-07-04-ent-26 2017-07-04-ent-27 2017-07-04-ent-28 2017-07-04-ent-29 2017-07-04-ent-30 2017-07-04-ent-31 2017-07-04-ent-32 2017-07-04-ent-33 2017-07-04-ent-34 2017-07-04-ent-35 2017-07-04-ent-36 2017-07-04-ent-37 2017-07-04-ent-38 2017-07-04-ent-39 2017-07-04-ent-40 2017-07-04-ent-41 2017-07-04-ent-42 2017-07-04-ent-43 2017-07-04-ent-44 2017-07-04-ent-45 2017-07-04-ent-46 2017-07-04-ent-47 2017-07-04-ent-48 2017-07-04-ent-49 2017-07-04-ent-50 2017-07-04-ent-51

2017-06-15-ent-68 2017-06-15-ent-69 2017-06-15-ent-70 2017-06-15-ent-71 2017-06-15-ent-72 2017-06-15-ent-73 2017-06-15-ent-74 2017-06-15-ent-75 2017-06-15-ent-76 2017-06-15-ent-77