කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ කුළුදුල් සිනමා නිර්මාණය වන "ප්‍රේමය නම් චිත්‍රපටය" ජාත්‍යන්තර සිනමා උලෙළවල් 15ක ඉදිරිපත්කර ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ රිද්මා සහ සී. ඊ. එල්. මණ්‌ඩලයේ සිනමා ශාලා හරහා තිරගතවීමට නියමිතය. මානසික සෞඛ්‍යය සහ මානව සම්බන්ධතා මත පදනම් වූ අනුවේදනීය ආදර කතාවකින් නිර්මාණය වන මෙම චිත්‍රපටයෙහි ෂ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක සහ විශේෂඥ වෛද්‍ය සතිස් විජේමාන්න ප්‍රධාන චරිතවලට පනපොවන අතර මෙහි තිරරචනය කල්පන සහ වින්දන ආරියවංශ සොහොයුරන් දෙදෙනාගේ නිර්මාණයකි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022




















