අර්ජුන් කමලනාත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. "ඉගිල්‘ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටයෙන් අනතුරුව ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය "කුසල්" ළමා චිත්‍රපටයයි.
"දැන් චිත්‍රපට පෝලීමක් තිබෙනවා. ඒනිසා ජනවාරි මාසය වනවිට මගේ "කුසල්" චිත්‍රපටය ප්‍රදර්ශනය කළහැකිවෙයි. "කුණාටුවේ මාරයා" කියන තවත් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා. අමීෂා කාවින්දි, චිලී තිවංක, දෙනුවක සේනාධීර, හර්ෂණ බෙත්මගේ, මේනකා මධුවන්ති, ඉමාෂා ලියනගේ, වොල්ගා, රොහානි වීරසිංහ යන අය රංගන දායකත්වය සැපයුවා. මේ වනවිට එය රූගත කර අවසන්. මෙම සිංහල අවුරුද්දෙන් පස්සෙ එහි සංස්කරණ කටයුතුවලට දායක වෙනවා.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022


















