"ආදරියේ ආදරියේ ඔයා හිටියා සිහින ලෝකයේ - ජීවිතයේ ජීවිතයේ මිහිරක් නෑ සෑබෑ ලෝකයේ "
චානක පෙරේරා විසින් ගයන තරමක වෙනස් ආකාරයේ සහ හස්‍ය උත්පාදනය වන ආකාරයේ අලුත්ම ගීත රූප රචනයක් මේ වනවිට අපට රූපවාහිනි මාධ්‍ය තුළින් දකින්න ලැබෙනවා. ගරාජයක වැඩ කරන තරුණයෙකුට ගරාජයට යම් සේවාවක් ලබාගැනීමට පැමිණෙන තරුණියක නිසා මුහුණ දීමට සිදුවන ඇබැද්දීන් මෙම ගීත රූප රචනය ඔස්සේ කියැවෙනවා. අප අතරින් මෑතකදී වියෝවූ ප්‍රේමදාස විතානගේ මහතා, ගයාන් මාපලගම, හoසි හෙට්ටිය ආරච්චි, සුදර්ශිකා ධර්මසිංහ මෙන්ම දමිත් නුවන් මෙහි රංගන දායක වෙනවා. ගීතයේ රූප රචනා අධ්‍යක්ෂණය නවීන් පෙරේරා සහ මහේෂ් කරුණාරත්නගෙන්. මෙම ගීතය වඩාත් ප්‍රචලිතව ඇත්තේ 'අමෘතය^ නමින් වන අතර ගීතයේ සංගීතය ප්‍රියන්ත නාවලගේගෙනි. පද මාලාව චානක පෙරේරාගෙනි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022






